ගාල්ලේ ගෝටාගෝගම ශාඛාව උණුසුම්

Share

රජයට එරෙහිව ගාලුමුවදොර පැවැත්වෙන විරෝධතාවය මේ වනවිටත් පැවැත්වෙනවා.

මෙම විරෝධතාවයට සහය දැක්වීමට දිවයිනේ ප්‍රධාන නගර රැසක ගෝටාගෝගම ශාඛාවන් ආරම්භ කරමින් ජනතාව විරෝධතා ක්‍රියාත්මක කර තිබේ.

එලෙස ගාල්ල නගරයේ පැවති ගෝටාගෝගම ශාඛාවේ විරෝධතා අට්ටාලය පොලීසිය විසින් ඉවත් කිරීමට උත්සාහ කිරීමත් සමග එම ස්ථානයේ උණුසුම් තත්ත්වයක් ඇති වී තිබෙනවා. පසුව විරෝධතාකරුවන් යළිත් එම ස්ථානයේ සිට විරෝධතා ආරම්භ කර තිබේ.

Read more

Local News