බේකරි නිෂ්පාදන මිල ඉහළට April 19, 2022 පාන් මිල රුපියල් 30 කින් සහ අනෙකුත් සියලුම බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 10 කින් ඉහළ දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති N. K ජයවර්ධන මහතා ප්‍රකාශ කරයි.