රඹුක්කන පොලිස් වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට

Share

රඹුක්කන ප්‍රදේශයේදී පොලීසිය සහ විරෝධතාකරුවන් අතර ඇති වූ උණුසුම් තත්වයකදී පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින් එක් අයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

Read more

Local News