ආහාර විෂ වීමකින් 400කට ආසන්න පිරිසක් රෝහලේ April 20, 2022 ආහාර විෂ වීමක් හේතුවෙන් කොග්ගල ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් 400කට ආසන්න පිරිසක් කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති බව රෝහල් අධ්‍යක්ෂකවරයා සඳහන් කළා.