මාරාන්තික උපවාසයේ නිරත වූ තෙරිපැහැ සිරිධම්ම හිමි රෝහල් ගත කෙරේ April 22, 2022 ගාලුමුවදොර විරෝධතා බිමේ මාරාන්තික උපවාසයක් දියත් කළ පූජ්‍ය තෙරිපහ සිරිධම්ම හිමියන් රෝගාතුර වී කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.