IMF වෙතින් ලංකාවට සහතිකයක් April 24, 2022 ආර්ථික අර්බුදයෙන් මිදීමට ශ්‍රී ලංකාව ගන්නා සැම උත්සාහයකටම සහාය වන බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පවසයි. ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගැනීම සඳහා පැවති තාක්ෂණික සාකච්ඡා අවසන්වී ඇති බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කරන්නේ.