අගමැති නිල නිවස අසල උණුසුම් තත්වයක් April 24, 2022 අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ පා ගමන මේ වන විට විජේරාම මාවතේ පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවස ඉදිරිපිටට පැමිණ ඇත. ඔවුන් මේ වන විට අගමැති නිල නිවස ඉදිරිපිට විරෝධතාවක නිරත වන බව වාර්තා වේ.