කිරිපිටි මිලත් ලබන සතියේ සිට ඉහළට

Share

ලබන සතියේ සිට කිරිපිටි මිල ගණන් 20% කින් ඉහළ දැමීමට කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

ලෝක වෙළඳපලේ කිරිපිටි මිල ඉහළ යාම මීට හේතුව බවයි වාර්තා වන්නේ.

Read more

Local News