එම්මානුවෙල් මැක්‍රෝන්ට විශිෂ්ට ජයක්

Share

ප්‍රංශ ජනාධිපතිවරණයේ දෙවන වටය ඊයේ ආරම්භ වුණා.

ජනාධිපතිවරණයේ ප්‍රථම වටයේ ප්‍රතිඵලවලට අනුව එම්මානුවෙල් මැක්‍රෝන් දෙවන වරටත් ප්‍රංශ ජනාධිපති ලෙස තේරී පත් වුණා.

ඒ සියයට 58.55ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින්.

නිල ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීම අනිද්දා දින සිදු වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Read more

Local News