ඉහළම උද්ධමනයක් ඇති රටවල් අතර ශ්‍රී ලංකාව 3 වන ස්ථානයට

Share

ලෝකයේ වැඩිම උද්ධමනය සහිත රටවල් අතරින් ශ්‍රී ලංකාව 6 වන ස්ථානයේ සිට 3 වන ස්ථානය දක්වා ඉහළට පැමිණ තිබෙනවා.

අපට උඩින් ඉන්නේ සිම්බාබ්වේ සහ ලෙබනනයයි.

ඒ රටවල් දෙකේම ජනතාව අද දහ දුක් විඳිනවා.

අපිත් දැන් හොදටම අන්ත බංකොලොත්.

සාගින්න දොර ළඟටම ඇවිත් තට්ටු කරන රටක් බවට අපි පත් වෙලා. දැන් රට පුරා තෙල් බෙදීම යථාතත්වයට පත්වෙමින් තිබෙනවා.

ඒත් කොපමණ දවසකට රට තුළ ඉන්ධන තියෙනවද කියලා කවුරුත් දන් නැහැ.

Read more

Local News