ගාලු මුවදොර විරෝධතාවයට අදට දින 17ක්

Share

ආණ්ඩුවට ගෙදර යන ලෙස බලකරමින් පැවැත්වෙන ගාලු මුවදොර විරෝධතාවයට අදට දින 17 ක්.

මේ අතර අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය ඊයේ පාගමනක් සංවිධාන කර තිබුණා.

එහිදී මාර්ග බාධක ද යොදා තිබෙනු දක්නට ලැබුණා.

මෙම මාර්ග බාධකවලට තියුණු උල් සවිකර ආවරණය කර තිබීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ අවධානය යොමුව තිබෙනවා.

Read more

Local News