සමහරුන්ට යකා වැහුන ගාලු මුවදොර කොල්ලන්ගේ සින්දු

Share

සමහර බෝතල් පත්තර කාරයින්ට ගාලු මුවදොර අරගලය පෙනෙන්නේ නටපු නැටුමකුත් නැති බෙරේ පලුවකුත් නැති නැති වැඩක් ලෙසයි.

තවත් සමහරුන්ට පෙනෙන්නේ එය කාර්නිවල් එකක් ලෙසයි.

ඇත්තටම මේ කියන කතා ඇත්තක් ද?

හේතුව මේ තරුණයින් අද වෙනකම් ප්‍රචණ්ඩ වුණේ නැහැ. අද වෙනකල් ගිනි තිබ්බෙත් නැහැ. ආණ්ඩුව වගේම එයාලට කඩේ යන අයත් හොයන්නේ පතන්නේ ගිනි තියන අරගලයි. නැත්නම් කොහොමද මහජන සාමය කඩ කිරීම යන ලේබලයට මුවාවෙලා මර්ධනය කරන්නේ.

Read more

Local News