ගෑස් නැවක් දිවයිනට

Share

ගෑස් මෙට්‍රික් ටොන් 3600ක් රැගත් නෞකාවක් අද පෙරවරුවේ දිවයිනට පැමිණි බව ලිට්‍රෝ සමාගම ප්‍රකාශ කළා.

මේ අතර විදුලි බිල වැඩි කිරීම සම්බන්ධයෙන්ද මේ වන විට රජයේ අවධානය යොමු වී තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් අද පස්වරුවේ දැනුම් දීමට නියමිතයි.

Read more

Local News