විදුලි බිල සීයට සීයකින් නගීද ? April 26, 2022 විදුලි බිල වැඩි කිරීම සම්බන්ධයෙන් මේ වන විට රජයේ අවධානය යොමුව තිබෙනවා. ඒ අනුව සීයට සීයකින් විදුලි බිල වැඩි කරන බවයි තොරතුරු වාර්තා වන්නේ. ඒ පිළිබඳව අද පස්වරුවේ ප්‍රකාශ කරන බව සියත අප කළ විමසීමකදී මහජන උපයෝගිතා කොමිසම පැවසුවා.