අවුන් සාන් සුකී ට වසර 05ක සිරදඬුවමක්

Share

මියන්මාරයේ අධිකරණයක් විසින් එරට හිටපු නායිකා අවුන් සාන් සුකී ට එරෙහිව වසර 05ක සිරදඬුවමක් ලබාදී ඇත.

76 හැවිරිදි සුකී මේ වනවිට නිවාස අඩස්සියේ පසුවෙයි.

Read more

Local News