ආහාර මිලත් වැඩිවන ලකුණු

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ඊයේ වැඩි වුණා.

එය ඉතිහාසයේ ගෑස් මිල වැඩි වූ ඉහළම මිලයි.

දැන් ගෑස් සිලින්ඩරයක් රුපියල් 4860 ක් වනවා.

ඊට සාපේක්ෂව ආහාර මිලද වැඩි කිරීමට සිදුවන බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා.