මෙරට විශාලතම වර්ජනය ඇරඹේ – කඩ සාප්පු වසා දමයි April 28, 2022 සාමාන්‍යයෙන් කොවිඩ් ඇඳිරිනීතිය සමයේත් බොහෝ වෙළඳසැල් එක ලෑල්ලක් ඇරලා හෝ භාණ්ඩ අලෙවි කළා. නමුත් අද බොහෝ වෙළඳසැල් වහලා දාලයි තිබුණේ. රටේ සෑම ප්‍රදේශයකම නගර පාලුවට ගිහින්. ඒ අද ක්‍රියාත්මක වෘත්තීය සමිති වර්ජනයට සහය පළකරමින්.