ගාලුමුවදොර විරෝධතාවයට අදට දින 20ක් April 28, 2022 ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ගෙදර යන ලෙස බල කරමින් පැවැත්වෙන ගාලුමුවදොර විරෝධතාවයට අදට දින 20ක්.අපේ රටේ ඉතිහාසය තුළ විශාල කාලයක් එක ස්ථානයක සිට ආණ්ඩුවකට එරෙහිව ක්‍රියාත්මක අරගලය මෙය බව කිව යුතුයි.