ගාලුමුවදොර විරෝධතාවයට අදට දින 21 ක්

ගාලුමුවදොර විරෝධතාවයට අදට දින 21 යි.

මේ අතර රට පුරා ජනතාව තවමත් ආණ්ඩුවට එරෙහිව සිය විරෝධය පළ කරමින් සිටිනවා.

අපේ රටේ ඉතිහාසය තුළ විශාල කාලයක් එක ස්ථානයක සිට ආණ්ඩුවකට එරෙහිව ක්‍රියාත්මක අරගලය මෙය බව කිව යුතුයි.