අද විදුලි කප්පාදුවක් නෑ May 3, 2022 අද (03) දිනයේ විදුලි කප්පාදුවක් නොකිරීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව තීරණය කර ඇත. රාමසාන් දිනය නිමිත්තෙන් විදුලි කප්පාදුව අත්හිටුවීමට තීරණය කර ඇති බවයි මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළේ.