දේශීය සහල් කිලෝවක් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කර ඇත.
ඒ අනුව සුදු සහ රතු නාඩු 220ක උපරිම සිල්ලර මිලක්ද, සුදු සහ රතු සම්බා 230 උපරිම සිල්ලර මිලක්ද, කීරි සම්බා සඳහා 260 උපරිම සිල්ලර මිලක්ද නියම කර ඇත.

Share

Read more