ලෝක මාධ්‍ය නිදහස් දිනය අදයි May 3, 2022 ලෝක මාධ්‍ය දිනය සහ මාධ්‍ය නිදහස් දිනය ලෙස එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් මැයි 3 වැනිදා නම් කර ඇත. මාධ්‍ය නිදහසේ වැදගත්කම පිළිබඳ දැනුවත් කිරීම සහ අයිතියට ගරු කිරීම, ආරක්ෂා කිරීම සඳහා රජයන් සතු වගකීම සිහිපත් කිරීම ද මෙහි අරමුණු වේ.