අයිතීන් වෙනුවෙන් අන්තරේ අදත් පාරට

Share

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් පවත්වනු ලබන දැවැන්ත විරෝධතාව අද දහවල් 11 ට පමණ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ඉදිරිපිටින් ආරම්භ වීමට නියමිතව ඇත.

Read more

Local News