පාර්ලිමේන්තුවේ නව නියෝජ්‍ය කථානායකවරයා ලෙස රංජිත් සියඹලාපිටිය තේරී පත්වී ඇත.
කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය ඡන්ද 148 ක් ලබාගෙන තිබූ අතර විපක්ෂය නියෝජනය කරමින් ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකීර් ඡන්ද 65 ක් ලබාගෙන තිබුණි.
ඒ අනුව වැඩි ඡන්ද 83 කින් නව නියෝජ්‍ය කථානායකවරයා ලෙස රංජිත් සියඹලාපිටිය තේරීපත්වී ඇත.




