ගාලු මුවදොරට පැමිණි සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පිරිසට දැඩි විරෝධය

ගාලුමුවදොර ගැටුම්කාරී අස්ථාවේ එම ස්ථානයට පැමිණි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂ මන්ත්‍රී කණ්ඩායමට විරෝධතාකරුවන්ගෙන් දැඩි විරෝධයක් එල්ලවිය. විරෝධතාකරුවන් ප්‍රකෝපකාරී වීමත් සමග ආරක්ෂක විසින් විපක්ෂ මන්ත්‍රී කණ්ඩාම එම ස්ථානයෙන් පිටත් කර හැරීමට කටයුතු කරන ලදී.

Previous articleබස්නාහිර පළාතට පොලිස් ඇදිරි නීතිය
Next articleමුළු දිවයිනටම ඇදිරි නීතිය