දිවයින පුරා අඛණ්ඩ වැඩ වර්ජනයක්

Share

මේ මොහොතේ සිට ක්‍රියාත්මක වන පරිදි සමස්ත දිවයිනම ආවරණය වන පරිදි අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කරන බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ පවසනවා.

මේ සඳහා රාජ්‍ය පෞද්ගලික, අර්ධ රාජ්‍ය, වතු, වරාය, රෝහල්, තැපැල්, දුම්රිය ඇතුළු සියලු වෘත්තීය සමිති එක්වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

Read more

Local News