නිට්ටඹුවේ උණුසුම් තත්ත්වයක් හේතුවෙන් 6දෙනෙකුට තුවාල

Share

නිට්ටඹුව නගරයේ ඇති වූ උණුසුම් තත්ත්වයක් හේතුවෙන් පුද්ගලයින් 6දෙනෙකු තුවාල ලබා වතුපිටිවල රෝහලට ඇතුලත් කර තිබේ.

ඒ අතරින් තිදෙනෙකු වෙඩි වැදීම හේතුවෙන් තුවාල ලැබූවන් බව වාර්තා වේ.

Read more

Local News