බන්ධනාගාර බස් රථයකට ප්‍රහාරයක්

Share

වටරැක බන්ධනාගාර වැඩ කදවුරේ සිට හෝමාගම බන්ධනාගාරය දක්වා රැදවියන් පිරිසක් රැගෙන යන අතරතුර කෝපයට පත් පිරිසක් බන්ධනාගාර බස් රථයට පහර දී තිබෙනවා.
මෙහිදී බන්ධනාගාර නිලධාරීන් 3කු සහ රැදවියන් 10කු තුවාල ලබා ඇත. රැදවියන් 58කු පළාගොස් තිබෙනවා.

Read more

Local News