හිටපු අගමැති අත්අඩංගුවට ගන්න – නීතිඥවරුන් ඉල්ලයි

අද උදෑසන හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අරලියගහ මන්දිරයෙන් හෙලිකොප්ටර් යානයකින් පලා ගොස් තිබෙනවා.

මේ අතර හිටපු අග්‍රාමාත්‍යවරයා අත්අඩංගුවට ගන්නා ලෙසට නීතිඥවරුන් පොලිස්පතිගෙන් ඉල්ලීමක් කළා.

ඒ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී.