ඇඳිරි නීතිය නිසා ඉන්ධන බෙදාහැරීමට බාධා

Share

දිවයින පුරා ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන් තෙල් බෙදාහැරීමේ කටයුතු ඇණහිට ඇති බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසනවා.

එහි සම ලේකම් ශාන්ත සිල්වා සඳහන් කරන්නේ ආරක්ෂක හේතූන් මත ටැංකි රථ නිකුත් කිරීම සීමා කර ඇති බවත් අත්‍යවශ්‍ය හේතුන් මත පමණක් ආරක්ෂාව යටතේ ප්‍රවාහනය කිරීමට කටයුතු කරන බවයි.

Read more

Local News