ඇදිරි නීතිය පිළිබද නිවේදනය

Share

මහජන ආරක්ෂක ආඥාපනත 16වන වගන්තිය යටතේ දැනට මුළු දිවයිනටම පනවා ඇති ඇදිරි නීතිය හෙට උදෑසන 7.00ට ඉවත් කර යළි හෙට පස්වරු 2.00 සිට යළිත් මුළු දිවයිනටම ඇදිරි නීතිය පනවන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

හෙට පස්වරු 2.00 සිට යළි පැනවෙන ඇදිරී නීතිය 13වනදා අලුයම 6 දක්වා මුළු දිවයිනටම බලපැවැත්වෙනු ඇති.

ඇදිරි නීතිය බලපැවැත්වෙන කාලය තුළ බලය දෙනු ලබන නිලධාරියෙකුගේ ලිඛිත අවසරයකින් තොරව පොදු මාර්ගයක, දුම්රිය මාර්ග, පොදු උද්‍යාන, පොදු ක්‍රීඩා භූමි ආදී පොදු ස්ථාන සහ මුහුදු වෙරළේ රැදී සිටීමට කිසිවකුටත් අවසර නොලැබේ.

Read more

Local News