සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින්ට දැනුම්දීමක්

Share

මෙවර සාමාන්‍ය පෙළ විභාගයට අදාල විභාග ප්‍රවේශපත්‍ර බෙදා හැරීමේ කටයුතු හෙට (13) දිනයේදී ආරම්භ කරන බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි.

Read more

Local News