ඩොලරයේ අද මිල May 13, 2022 ප්‍රමුඛ පෙළේ බලපත්‍රලාභී වාණිජ බැංකු කිහිපයක ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල සටහන් වන්නේ රුපියල් 365ක් ලෙසයි. ඊයේ දිනයේ ඇමෙරිකානු ඩොලරයක් විකුණුම් මිල රුපියල් 380කට ආසන්න අගයකින් ගණුදෙනු සිදුව ඇත.