විදුලි කප්පාදුව ගැන නිවේදනයක් May 13, 2022 Facebook Twitter Pinterest WhatsApp හෙට (14) දිනයේ පැය 5ක විදුලි කප්පාදුවක් සැලසුම් කර ඇති බව මහජන උපයෝගීතා කොමිසම පවසයි. කෙසේවෙතත් වෙසක් පොහොය යෙදී ඇති 15 වනදා කිසිඳු විදුලි කප්පාදුවක් සිදු නොකෙරෙන බව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරයි.