හදිසි නීතිය අහෝසි වෙයි May 21, 2022 Facebook Twitter Pinterest WhatsApp පසුගිය මැයි 06 වන දින අති විශේෂ ගැසට් නිවේදනයක් මඟින් ජනාධිපතිවරයා විසින් බලාත්මක කරන ලද හදිසි නීති තත්ත්වය අහෝසි වී ඇත. ඒ අනුව මෙරටට පනවා තිබූ හදිසි නීති තත්ත්වය ඊයේ (20) දිනයේ සිට ඉවත්ව ඇති බව ජනාධිපති ලේකම් කාර්යාලය පවසයි.