කොළඹ ප්‍රදේශ කිහිපයක ජල කප්පාදුවක්

Share

කොළඹ ප්‍රදේශ කිහිපයක අද (21) රාත්‍රී 10 සිට පසුදා උදෑසන 08 දක්වා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදනය සහ ජලපවාහන මණ්ඩලය පවසයි.

ඒ අනුව කොළඹ 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට ජල සැපයුම මෙලෙස අත්හිටුවනු ලබයි.

එසේම කොළඹ 1 සහ 11 යන ප්‍රදේශවලට අඩුපීඩන තත්ත්වයක් යටතේ ජල සැපයුම සිදුකරන බවත් මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.

Read more

Local News