රාජ්‍ය මාධ්‍ය ආයතන වෙත දැනුම්දීමක්

Share

රජයේ සියලු මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය ආයතන ප්‍රධානීන්ට ඉල්ලා අස්වන ලෙසට ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් දැනුම්දී තිබෙනවා.

ඒ අනුව අද (27) පස්වරුවේ ස්වාධීන රූපවාහිනි සේවයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ නිරෝෂන් ප්‍රේමරත්න සිය ධුරයෙන් ඉල්ලා අස් වුණා.

Read more

Local News