ආදරයේ අරගලයට අදට දින 50යි. දින පනහ සැමරීමට පාගමනක් සහ විරෝධතාවයක්

Share

ආදරයේ අරගලයට අදට දින පනහයි.

මේ අරගලය දියාරු කරන්නට බොහෝ පාර්ශව උත්සාහ ගත්තා. නමුත් බාධක කම්කටොලු මැද වුනත් අද අරගලය තවත් ශක්තිමත් වෙලා.

පසුගිය අප්‍රේල් මස නව වනදා දහස් සංඛ්‍යාත ජනකායක් ගාලු මුවදොරට එක් වුණේ ජනාධිපතිවරයා ඇතුළු රජයට ඉවත්වන ලෙස බල කරමින්.

එදා සිට නවතින්නේ නැතිව ඉදිරියට ආ මේ අරගලයට අදට දින පනහක්.

ඒ වෙනුවෙන් අද දිනයේදී කොල්ලුපිටියේ සිට ගාලු මුවදොර දක්වා විරෝධතා පා ගමනක් සංවිධානය කර තිබෙනවා.

කෙසේ වෙතත් අදාළ පාගමනට අධිකරණය නියෝගයක් නිකුත් කර ඇත.

Read more

Local News