ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියා පළමු T20 තරඟය අද

Share

සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ පළමු තරඟය අද (07) රාත්‍රී 07.00 ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගනයේදි පැවැත්වෙනවා.

අද තරගය සදහා පූර්ණ ප්‍රේක්ෂක ධාරිතාවයක් සදහා අවස්ථාව හිමිවන අතර තරඟයේ සියළුම ප්‍රවේශපත්‍ර අලෙවි වී අවසන් බවයි ක්‍රිකට් ආයතනය සඳහන් කළේ.

ශ්‍රී ලංකාව දසුන් ශානකගේ නායකත්වයෙන් සහ ඔස්ට්‍රේලියානු කණ්ඩායම ඒරන් ෆින්ච්ගේ නායකත්වයෙන් තරඟයට එක්වීමට නියමිතයි.

Read more

Local News