ඕස්ට්‍රේලියානු එක්දින සංචිතය නම් කරයි June 13, 2022 Facebook Twitter Pinterest WhatsApp සංචාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරඟ 5 කින් සමන්විත එක්දින තරඟාවලිය සඳහා වන ඕස්ට්‍රේලියානු සංචිතය නම් කර ඇත.