චීනයෙන් පරිත්‍යාග කළ පළමු සහල් තොගය ලබන 25 වනදා ශ්‍රී ලංකාවට

Share

චීනය විසින් පරිත්‍යාග කල සහල් තොගය ලබන 25 වනදා වන විට මෙරටට ළඟාවීමට නියමිතයි.

මෙරට චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළේ චීනයෙන් ලබාදෙන එම සහල් තොගය කාණ්ඩ හයක් යටතේ මෙරටට හිමිවන බවයි.

එම සහල් තොගයේ දෙවන කොටස රැගත් නෞකාව ලබන තිස් වනදා කොළඹට ළඟාවීමට නියමිතයි.

Read more

Local News