රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට නව සභාපතිවරයෙක්

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට නව සභාපතිවරයා ලෙස විශේෂඥ වෛද්‍ය දර්ශන සිරිසේන පත්වී ඇත.

පසුගිය දා පැවති 95 වන මහා සභා රැස්වීමේ දී එම පත්කිරීම සිදුකර ඇති බවයි සඳහන් වන්නේ.

Previous articleචීනයෙන් පරිත්‍යාග කළ පළමු සහල් තොගය ලබන 25 වනදා ශ්‍රී ලංකාවට
Next articleසඟවා ඇති සහල් තොග සොයා මෙහෙයුම්