අද විදුලි කප්පාදුව පැය 2 යි විනාඩි 15 ක් June 16, 2022 කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේය. A B C D E H I J K L කලාප සඳහා සවස් කාලයේ පැය 2 යි විනාඩි 15 යි. P Q S T U V W කලාප සඳහා සවස් කාලයේ පැය 2 යි විනාඩි 15 යි. F G R කලාප සඳහා උදෑසන කාලයේ පැය 2 යි විනාඩි 15 යි.