යුපුන්ට ලීග් තරඟාවලියේ මීටර් 100 තරගයේ 05 වන තැන

Share

නොර්වේ ඔස්ලෝ නුවර පැවති, ඩයමන්ඩ් ලීග් මළල ක්‍රීඩා තරඟාවලියේ මීටර් 100 තරග ඉසව්ව පැවැත්වුණා.

ඒ සඳහා ශ්‍රී ලංකාවේ කෙටිදුර ධාවන ශූරයා වූ යුපුන් ප්‍රියදර්ශන අබේකෝන් ද සහභාගී වී සිටියා.

එම ඉසව්ව නිම කිරීමට ඔහුට ගතවූ කාලය තත්පර 10.16 කි.

ඒ අනුව තරඟයේදී ඔහුට හිමි වුණේ 05 වන ස්ථානයයි.

Read more

Local News