නැවත තෙල් මිල වැඩිවිය යුතු බව කියන අගමැති රනිල් June 22, 2022 Facebook Twitter Pinterest WhatsApp ඉන්ධන මිල නැවත වැඩිවිය යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද පාර්ලිමේන්තුව අමතමින් ප්‍රකාශ කළා. පසුගිය සතියේ රුසියාව යුරෝපයට ගෑස් ලබාදීම නතර කිරීම හේතුවෙන් ලෝක වෙළඳපොළේ ගෑස් මිල හා තෙල් මිල ඉහළ යනු ඇති බවයි අගමැතිවරයා පෙන්වා දෙන්නේ.