අමරකීර්ති අතුකෝරාල ඝාතනයේ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට June 23, 2022 හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල සහ ඔහුගේ ආරක්ෂක නිලධාරීයා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු ගම්පහ ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකු බවයි වාර්තා වන්නේ.