ඉන්ධන පෝලිමක තවත් මරණයක් June 23, 2022 Facebook Twitter Pinterest WhatsApp ඉන්ධන පිරවුම්හලක පෝලිමේ සිටි තවත් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි. අඟුරුවාතොට බටගොඩ ඉන්ධන පිරවුම්හලක ඉන්ධන පෝලිමේ සිටි 63 හැවිරිදි පුද්ගලයෙක් මෙලෙස මියගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.