රටේ අර්බුදකාරී තත්ත්වය පිළිබඳව පෙර සිටම පාලකයින් දැනුවත් කළ ද ඒ පිළිබඳව ඔවුන් කිසිදු තැකීමක් සිදු කළේ නැති බව අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහ නාහිමියන් පවසනවා.
දැන් කණගාටු වෙනවා හැරෙන්න කරන්න දෙයක් නැහැ. පාලකයින් අප කිව්ව දේ ඇසුවේ නෑ. අස්ගිරි මහනායක හිමි කියයි

Share
Read more