පැතුම් නිස්සංකට කොවිඩ්

Share

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකට කොවිඩ් ආසාදනය වී ඇත.

ඒ අනුව ඕෂද ප්‍රනාන්දු දෙවන ටෙස්ට් තරඟයේ ඉතිරි කොටස සඳහා කැඳවා ඇත.

Read more

Local News