දුම්රිය මගීන්ට නිවේදනයක්

බස්නාහිර පළාතට ඇඳිරිනීතිය ක්‍රියාත්මක කිරීමත් සමඟ කොළඹට ඇතුළු වන සියලුම දුම්රිය නතර කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

එසේම කොළඹින් පිටතට දුම්රිය කිහිපයක් ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පවසයි.

Previous articleBREAKING NEWS ජනපති අද දිනය තුළ ඉල්ලා අස්වීමේ ලිපිය ලබාදෙන බව පැවසුවා – කතානායක
Next articleඅග්‍රාමාත්‍ය මාධ්‍ය අංශයෙන් නිවේදනයක්